• (+94) 716861640
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Getamanna North K.V.

ගැටමාන්න උතුර කණිටු විද්‍යාලය

තංගල්ල අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Getamanna North K.V.

ගැටමාන්න උතුර කණිටු විද්‍යාලය

තංගල්ල අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. නිර්මාතෘවරු

නිර්මාතෘවරු

 

   

හ/ගැටමන්න උතුර විදුහල අැරඔිමේ අාදී කර්තෘවරුන් අතර අභවප්‍රාප්ත ඩී.ඒ්.කුරුගම මහතා සහ විශ්‍රාමලත් විදුහල්පති සාම විනිසුරු ඩී.සී. ඒදිරිසිංහ මහතා ප්‍රමුඛයෝ  වෙති. අභවප්‍රාප්ත ඩී.ඒ්.කුරුගම මහතා රූඩ් 01 පර්චස් 39.4 ද අනෙක් හිමිකරුවන් වන විශ්‍රාමලත් විදුහල්පති සාම විනිසුරු ඩී.සී. ඒදිරිසිංහ මහතා ,ඩී.ඩි. ඒදිරිසිංහ මහතා සහ අභවප්‍රාප්ත ඩී.කේ.ඒදිරිස්ංහ මහත්මාද වෙති.ඒම මහත්මින් රූ. 2 පර්. 15 පරිත්‍යාග කර අැත.ඊට අමතරව විශ්‍රාමලත් විදුහල්පති සාම විනිසුරු ඩී.සී. ඒදිරිසිංහ මහතා ගුරු නිවාසයක් තැනීම  සදහා තවත් පර්චස් 30ක් පරිත්‍යාග කර අැත.

අභවප්‍රාප්ත ඩී.ඒ්.කුරුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්වාසින්ගේ නොමද සහයෙන් නව පාසල් ගෙඩනැගිල්ල  ඉදිවිය.ගැටමාන්න උතුර විශ්‍රාමලත් ගම්පති ඩි.සි.ඩි.විජේසිංහ රාළහාමි නවක සිසු සිසුවියන් 50ට පමණ අකුරු කියවා මුලික ඉගැන්විම පිළිබද මුලික පියවර තබා අැත.

පාසලේ අාරම්භක සාමාජිකයෙක් වන අභවප්‍රාප්ත ඩී.ඒ්.කුරුගම මහතාගේ ජේ‍්‍යෂ්ඨ පුත්‍ර විශ්‍රාමලත් ඩී.සී.කුරුගම මහතා ප්‍රථම විදුහල්පතිතුමා වශයෙන් තෝරා පත් කරගන්නා ලදි.පසුව විශ්‍රාමලත් පාඨශාලාචාරිනී සී. කුරුගම මහත්මියද සහායක ගුරුමහත්මියක් වශයෙන් සේවයට බැදුණි

 

Getamanna North K.V.

ගැටමාන්න උතුර කණිටු විද්‍යාලය

තංගල්ල අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය ගැටමාන්න උතුර, ගැටමාන්න, තංගල්ල
  • දුරකථන (+94)716861640

Supported By

© 2026 Getamanna North K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk