• (+94) 716861640
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Getamanna North K.V.

ගැටමාන්න උතුර කණිටු විද්‍යාලය

තංගල්ල අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Getamanna North K.V.

ගැටමාන්න උතුර කණිටු විද්‍යාලය

තංගල්ල අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

ගැටමාන්න උතුර කණිටු විදුහල

හ/ගැටමාන්න උතුර කණිටු විද්‍යාලයට අඩසියවසක් සපිරෙන මේ මොහොතේ විද්‍යාලයීය නිළ වෙබ් අඩවිය එළිදැක්වීම පාසල් ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත. එවන් අවස්ථාවක විදුහල්පති වරයෙකු වශයෙන් ඒ සඳහා සුබ පැතුම් එක් කිරීමට ලැබීම මගේ භාග්‍යයක් කොට සලකමි.

විද්‍යුත් තාක්ෂණයෙන් සුසංයෝග ගුණාත්මක අධ්‍යාපනයක් අත්කර දීම මඟින් නිපුණතා පූර්ණ යහපත් පුරවැසියෙකු බිහිකිරීමෙහි ලා හිතකාමී වාතාවරණයක් ගොඩ නැගීමේ උදාර මෙහෙවරෙහි නියැලෙන අප විදුහල් මාතාව තංගල්ල අධ්‍යාපන කලාපයේ ඉතා දුෂ්කර වුවත් දීප්තිමත් පාසලකි. තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමඟ ලෝකයම විශ්ව ගම්මානයක් වී ඇති මේ මොහොතේ අප පාසල් නිළ වෙබ් අඩවිය එළි දැක්වීම මගින් විද්‍යාලයීය නම ලොව පුරා ප්‍රචලිත වනු ඇතැයි මම විශ්වාස කරමි.

අවසන් වශයෙන් මෙම උදාර කර්තව්‍යයට දායක වූ තොරතුරු තාක්ෂණ සංගමයේ ඩී.කේ.ජී.එස් බණ්ඩාර මයා ප්‍රමුඛ ගුරුභවතුන් හා දරු දැරියන්ට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරන අතර මෙම කටයුත්ත සඳහා උණුසුම් සුභ පැතුම් එක්කරමි.

 

විදුහල්පති,

ගැටමාන්න උතුර කණිටු විදුහල

 

 

 

 

 

 

 

Getamanna North K.V.

ගැටමාන්න උතුර කණිටු විද්‍යාලය

තංගල්ල අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය ගැටමාන්න උතුර, ගැටමාන්න, තංගල්ල
  • දුරකථන (+94)716861640

Supported By

© 2026 Getamanna North K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk