අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු ! අඩ සියවසක සාඩම්බර අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන ගැටමාන්න උතුර අප විද්‍යාලය ගැටමාන්න ගම් ප්‍රදේශය තුළ පමණක් නොව අවට ගම් දනව්වලද අධ්‍යාපනයේ නව පිබිදීමක් ඇති කිරීමට සමත් වී ඇත. Read More