| පාසල ආරම්භ වූ දිනය | 1937 පෙබරවාරි 15 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1939.10.01 |
| ජාතික පාසලක් වූ දිනය | |
| පාසල් වර්ගය | 2 |
| පාසල් අංකය | 09063 |
| සංගණන අංකය | 08168 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 02 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | හම්බන්තොට |
| කලාපය | තංගල්ල |
| කොට්ඨාසය | බෙලිඅත්ත |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | බෙලිඅත්ත |
| ග්‍රාම සේවක වසම | ගැටමාන්න උතුර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 339 |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 44 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 15 |
| පාසලේ වර්ණය | කුරක්කන් පාට |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ