තංංගල'ල කලාපයේ බෙලිඅත්ත අධ්‍යාපන කොට්ඨාශයේ අතිදුෂ්කර පාසලක් වන ගැටමාන්න තකිෂ්ඨ විද්‍යාලයෙන් 2018 වසරේ අ.පො.ස. සා/පෙ විභාගයට පෙනි සිටි සිසුසිසුවියන් 5 දෙනාම සියලුම විෂයන් සමත් වී සීයට සීයක ප්‍රඵිපලයක් හිමි කර ගැනීමට සමත්විය
.